නවතම පුවත්

දින 105ක් තිස්සේ කළ පන්ති වර්ජනයක් සාකච්ඡාවෙන් පසු නවතී

අසංක

අසංක

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ දින 105ක් තිස්සේ සමාජ වැඩ උපාධි සිසුන් විසින් කරන ලද පන්ති වර්ජනය අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන හා පවිත්‍රා වන්නිආරච්චි සමග කළ සාකච්ඡාවකින් අනතුරුව අවසන් කර තිබේ.

තම උපාධිය සඳහා පිළිගැනීමක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම පන්ති වර්ජනය ක්‍රියාත්මක කෙරිණ.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ මෙම ගැටලුව විසඳන බවත් වරලත් විශ්වවිද්‍යාලයක් බවට එය පත්කරන බවත් ඔහු පොරොන්දු වී තිබේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!