නවතම පුවත්

දින 105ක් තිස්සේ කළ පන්ති වර්ජනයක් සාකච්ඡාවෙන් පසු නවතී

අසංක

අසංක

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ දින 105ක් තිස්සේ සමාජ වැඩ උපාධි සිසුන් විසින් කරන ලද පන්ති වර්ජනය අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන හා පවිත්‍රා වන්නිආරච්චි සමග කළ සාකච්ඡාවකින් අනතුරුව අවසන් කර තිබේ.

තම උපාධිය සඳහා පිළිගැනීමක් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම පන්ති වර්ජනය ක්‍රියාත්මක කෙරිණ.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ මෙම ගැටලුව විසඳන බවත් වරලත් විශ්වවිද්‍යාලයක් බවට එය පත්කරන බවත් ඔහු පොරොන්දු වී තිබේ.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !