විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දින ඉන්දියාව බලා පිටත්ව ගියේය.
එරට රජයේ ආරාධනයකට අනුව අමාත්‍යවරයා මෙම සංචාරයට එක්වනඅතර විදේශ සබඳතා අමාත්‍යවරයා ලෙස ඔහුගේ පළමු විදෙස් සංචාරය ද මෙයවේ.
අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු ඔහු සමග එම සංචාරයට එක්ව සිටි.
සිය සංචාරය තුළදී ඉන්දීය රජයේ ඉහළ නිලධාරීන් හා අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ගුණවර්ධන මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.