නවතම පුවත්

එජාපෙ අද විශේෂ හමුවක්

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන මෙම හමුව අද පස්වරු 3ට ආරම්භවීමට නියමතය.

පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම හමුවේදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත පැවසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි