නවතම පුවත්

5 ශිෂ්‍යත්වයෙන් ලකුණු 0ක් ගත් සිසුන් ගණන ඉහළට

අසංක

අසංක

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 0ක් ලබාගත් ළමුන් 12ක් සිටින බවත් එය පසුගිය වසරට සාපේක්ෂව 11කින් වැඩිවීමක් බවත් විභාග දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනාවරණය කර තිබේ.

පසුගිය වසරේදී ලකුණු 0ක් ලබාගත් සිසුන් සිට ඇත්තේ එක් අයෙක් පමණි. මේ අනුව මෙම වැඩිවීම ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ සියයට 2කි.

‌2019 හා 2018 වසරවලදී 5 වසර ශිෂ්‍යත්ව ලකුණු ලබාගත් ආකාරය

5 වසර ‌2019 විභාග ප්‍රතිඵලවලට අනුව ස්ත්‍රී පුරුෂභාවය මත සසදා බැලීමේදී සිසුවියන් ප්‍රතිශතය වන 56% සිසුන් සංඛ්‍යාවට වඩා වැඩි ය. සිසුන් 44%ක් මෙවර ඉහළ ප්‍රතිඵල පෙන්නුම් කර ඇත. 

2019 5 ශිෂ්‍යත්ව විභාග අයදුම්කරුවන් ස්ත්‍රී පුරුෂ භාවය අනුව වර්ගීකරණය

* විභාග අපේක්ෂකයින් ප්‍රතිශතය * ලකුණු ලබාගත් ප්‍රතිශතය * ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් ලැබූ අපේක්ෂකයින්
Male – පිරිමි Female – ගැහැණු

2015 – 2019 වසරවලදී 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලින් දිස්ත්‍රික් කඩඉම් ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව පළාත් අනුව

පහත දක්වා ඇත්තේ 5 වසර ශිෂ්‍යත්ව මෙවර විභාගයට මුහුණ දුන් සිසු සිසුවියන් මාපියන්ගේ ආදායම් තත්ත්වය අනුව වර්ගීකරණය කරන ලද ආකාරයයි. එය විමසා බැලීමේදී පෙනී යන්නේ විභාගයට මුහුණදීමට ඉදිරිපත් වන සිසුන්ගෙන් බහුතරය අඩු ආදායම්ලාභී පවුල්වල වුවත් ඉහළ ලකුණු ලබාගන්නේ ඉහළ ආදායම්ලාබී පවුල්වල සිසුන් බවය. කෙසේවෙතත් රජයේ වැඩපිළිවෙළ යටතේ ශිෂ්‍යාධාර ලබාදීම 100%ක්ම සිදුවන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට ය.

‌ 2019 5 ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයන් ප්‍රතිඵල ලබාගත් ආකාරය පවුලේ ආදායම් තත්ත්වය අනුව වර්ගීකරණය

* විභාග අපේක්ෂකයින් පවුල් ආදායම අනුව * ලකුණු ලබාගත් විභාග අපේක්ෂකයින් * ශිෂ්‍යාධාර සදහා සුදුසුකම් ලැබූ අපේක්ෂකයින්

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි