නවතම පුවත්

‘පාස්පෝට් ළඟ තියන් රෙඩි පිට ඉන්න’ – සෞදියේ ලාංකිකයන්ට දැනුම්දීමක්

අසංක

අසංක

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අවධානයෙන් හා සුපරික්ෂාකාරී සිටින ලෙස එරට පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය , සෞදි අරාබියේ වෙසෙන ශ්‍රි ලාංකිකයින්ට , නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දි ඇත.


එමෙන්ම තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය සැම විටම සුදානම්කර තමා ලග තබා ගන්නා ලෙසත් තානාපති කාර්යාලය එරට වෙසෙන සියළුම ලාංකිකයින්ට මෙහිදී දැනුම් දි ඇත.


ජනතාව බහුලව රැස්වෙන ස්ථාන මගහරින ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වල නොයෙදෙන ලෙසත් ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මෙම නිවේදනය මගින් දැනුම් දී ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!