නවතම පුවත්

ඉරානය ආපසු හැරෙන ලකුණු ඇතැයි අමෙරිකාවෙන් ඉඟියක්

අසංක

අසංක

ඇමරිකානු ඉලක්ක වෙත ප්‍රහාර දියත් නොකරන ලෙස ඉරාන රජය එරට සන්නද්ධ කණ්ඩායම් වලට උපදෙස් දී ඇතැයි වාර්තාවන බව ඇමෙරිකානු උප ජනාධිපති මයිකල් පෙන්ස් මහතා ප්‍රකාශ කර සිටී.

මේ බව ඇමෙරිකානු බුද්ධි අංශ තම රජය වෙත දැනුම් දී ඇති බවද ඇමෙරිකානු උප ජනපතිවරයා , ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ඒ අනුව ඉරානය ඇමරිකානු පුරවැසියන් ඉලක්ක කර නොගනු ඇති බව එකී බුද්ධි තොරතුරු වාර්තාවන්හි සඳහන් වන බවද පෙන්ස් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මෙම බුද්ධි තොරතුරු පිළිබඳ විශ්වාසය තැබිය හැකි බවද හෙතෙම මෙහිදී ප්‍රකාශ කර ඇත

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි