නවතම පුවත්

මේ වසරේ පළමු චන්ද්‍රගහණය අද රාත්‍රියේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙම වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය මෙරට වැසියන්ට අද රාත්‍රි දර්ශනයවීමට නියමිතව ඇත. කෙසේ වෙතත් එය මෙරටට දිස් වන්නේ ඡායා චන්ද්‍ර ග්‍රහණයක් ලෙස වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ මහාචාර්ය, තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කර සිටී. අද රාත්‍රී 10. 38 සිට හෙට අලුයම 1. 42 දක්වා මෙය දිස්වන බව ද ජයරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ ය.

මෙවැනි චන්ද්‍රග්‍රහණ 4 ක් සහ සූර්යග්‍රහණ දෙකක් මෙම වසර තුළ සිදු වීමට නියමිතය

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි