නවතම පුවත්

සාමනේර හිමිවරු පිඩුසිඟා වඩිනවා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තිස්සමහාරාම බෙරලිහෙල සාලියපුර ශ්‍රී දුටුගැමුණු පිරිවෙනෙහි අධ්‍යාපනය ලවන කුඩා සාමනේර ස්වාමින්වහන්සේලා සුපුරුදු ලෙසම දුරුදු පුන් පොහෝ දිනයේ බෙරලිහෙල ගම්මානයේ පිඩුසිඟා ව්ඩින අයුරු.

මෙම පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන්නේ කුඩා සාමනේර වහන්සේලා වන අතර ශ්‍රී දුටුගැමුණු පිරිවෙන තිස්සමහාරාමයේ ඈත දුෂ්කර ගමක් වන බෙරලිහෙල ගම්මානයේ පිහිටා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්