නවතම පුවත්

ගුරු හිගය අවම කරන්න විශේෂ සමාලෝචනයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට පාසල් වල පවතින ගුරු හිඟය අවම කිරීම සඳහා රටපුරා ගුරුවරුන් ස්ථානගතවී ඇති අකාරය පිලිබඳ විශේෂ සමාලෝචනයක් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත , ගුරු සේවක සංඛ්‍යා කමිටුව හරහා එම සමාලෝචනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ගුරුවරුන් පාසල් අතර බෙදී යාමේ ,අඩුපාඩු රැසක් පසුගිය කාලයේ වාර්තා වූ බවත් ඒ හේතුවෙන් ඇතැම් පාසල්වලට ගුරුවරුන් අතිරික්තයක් පවතින විට තවත් පාසලක ගුරු හිඟයක් පවතින බවත් අමාත්‍යංශ ලේකම් එම්. එච්. එම්. චිත්‍රානන්ද මහතා අප වෙබ් අඩවියට පැවසීය.

ගුරුවරුන් විසිරි සිටින ආකාරය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එක් එක් විෂයන් සඳහා සැබෑ ලෙසම අවශ්‍ය ගුරුවරුන් සංඛ්‍යාව නිශ්චය කළ හැකි බවද ඒ අනුව පළාත් සභා සමග ඒකාබද්ධ වි ගුරු තුලනය සඳහා අවශ්‍ය පියවර ගත හැකි බවද ඒ මහතා පැවසීය .

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!