නවතම පුවත්

පකිස්තානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පකිස්ථානයේ නිරිත දිග ක්වෙටා නගරයේ මුස්ලිම් පල්ලියක සිදු වූ පිපිරීමකින් 13 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.මියගිය අය අතර උසස් පොලිස් නිලධාරියෙකු සිටින බවත් 20 දෙනකුට පමණ තුවාල සිදුවී ඇති බවත් සඳහන් වේ. පොලිසිය පවසන්නේ පල්ලියේ ඇතුළත සවිකර තිබූ ක්ෂණික පිපිරුම් උපකරණයක් මගින් මෙම පිපිරුම සිදුකර ඇති බවයි. සිකුරාදා සවස පූජාව පැවැත්වෙන අවස්ථාවේ මෙම පිපිරුම සිදුව තිබේ. මෙය ක්වෙටාහි මෙම සතිය තුළ සිදුවූ දෙවන බෝම්බ ප්‍රහාරයයි. තුවාල ලැබූ බොහෝ දෙනෙකු බරපතල තත්ත්වයේ සිටින බව වෛද්‍යවරු පවසති.
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි