නවතම පුවත්

ශ්‍රී ලංකාව වසරේ පළමු 20 යි 20 තරගාවලිය පරාදයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තරගයේදී ඉන්දියාවෙන් එල්ල වූ ලකුණු 201ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 123ක් පමණි.

මේ අනුව තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත්විය. තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිණ.මෙම තරගයේදී කාලයකට පසුව ඇන්ජලෝ මැතිව්ස්ට නැවතත් කණ්ඩායමේ ස්ථානය හිමි වූ අතර ඔහු පන්දුවාර තුනක් යොමුකරමින් ප්‍රතිවාදීනට ලකුණු 38ක් ලබාදුන්නේයේ.

නමුත් පන්දුවට පහරදෙමින් ඔහු පන්දු 21දී හයේ පහර තුනක් හා හතරේ පහරක් සමගින් ලකුණු 31ක් වාර්තා කළේය. ධනංජයද සිල්වා පන්දු 36කදී ලකුණු 57ක් වාර්තා කළේය. වෙනත් කිසිම ශ්‍රී ලංකා පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව ඉක්සමවා යෑමට නොහැකිවිය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!