නවතම පුවත්

සෑම දිස්ත්‍රික්කයකටම අංග සම්පූර්ණ රජයේ රෝහලක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම මධ්‍යම රජයට අයත් අංග සම්පුර්ණ රෝහලක් පිහිටුවීමට රජය සැලසුම් කර ඇත., කොළඹ, කරාපිටිය හා මහනුවර ඇතුළු රෝහල් කිහිපයක පවතින තදබදය අවම කර ජනතාවට තමන් පදිංචි දිස්ත්‍රික්යේදීම අවශ්‍ය ප්‍රතිකාර සේවා පුළුල් කිරීම මෙහි අරමුණ බව සෞඛ්‍ය අමාත්යාංශය සඳහන් කර සිටී .මේ අනුව ආරම්භයක් ලෙස මාතලේ, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කවල මධ්‍යම රජයට අයත් රෝහල් ආරම්භාකිරීමටද අමාත්‍යාංශය සැලසුම් කර ඇත..නව වැඩපිළිවෙළ යටතේ දිස්ත්‍රික්කය තුළ මධ්‍යම රාජයට පවරා ගත් රෝහල් සංවර්ධනය කර ජනතාවට පහසුකම් ලබා දීමට නියමිතව ඇත..
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!