නවතම පුවත්

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 22 ක මිල පහලට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රතිජීවක ඖෂධ ඇතුළු තවත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 22 ක මිල අඩු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇත. ඒ සඳහා ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය හිමිවනු ඇති බවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ ය.ජනතාවට සහනයක් සලසීමා සඳහා තවදුරටත් මිල අඩු කල හැකි ඖෂධ වර්ග මොනවාද යන්න ගැනද අධිකාරිය අවධානයෙන් සිටින බවද එහි ප්‍රකාශකයකු පැවසෙය
image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .