නවතම පුවත්

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 22 ක මිල පහලට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රතිජීවක ඖෂධ ඇතුළු තවත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 22 ක මිල අඩු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇත. ඒ සඳහා ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය හිමිවනු ඇති බවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ ය.ජනතාවට සහනයක් සලසීමා සඳහා තවදුරටත් මිල අඩු කල හැකි ඖෂධ වර්ග මොනවාද යන්න ගැනද අධිකාරිය අවධානයෙන් සිටින බවද එහි ප්‍රකාශකයකු පැවසෙය
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි