නවතම පුවත්

රන්ජන්ගේ හඬපටවල රස පරීක්ෂණ අද සිට

අසංක

අසංක

ආන්දෝලනයට තුඩු දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකථන ඇමතුම් හඬපටවල රස පරීක්ෂක විමර්ශන කටයුතු අද සිට ආරම්භ කෙරේ.

සාක්ෂි සඳහා පුද්ගලයන් කැඳවීම සිදුකිරීමට නියමිතව ඇත්තේ එම හඬපට සම්බන්ධයෙන් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කරන වාර්තාවට අනුවයි.

අදාළ දුරකථන සංවාද ඇතුළත් සීඩි තැටි ඇතුළු උපකරණ මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ලැබී ඇත.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාශයට කළ නියෝගයකට අනුවයි.

මන්ත්‍රීවරයාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාසයේ තිබී සොයාගත් බලපත්‍ර කල්ඉකුත් වූ ගිනි අවිය ද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.

එම හඬපටවල හඬ සැබෑ ඒවාද, අනුපිටපත් සහ ඒ සඳහා භාවිත කළ පරිගණක දත්ත පිළිබඳවත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කරනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්