නවතම පුවත්

රු.2500 රුධිර පරීක්ෂණ ගාස්තුව 500ට අඩු කරමින් ගැසට් නිවේදනයක්

අසංක

අසංක

පෞද්ගලික අංශයේ රෝහල් සහ රසායනාගරවලින් කෙරෙන රුධිර පරීක්ෂා සඳහා රුපියල් 2000-2500ක් දක්වා අයකෙරෙන අධික මිල ගණන් රුපියල් 500ක උපරිමයකට යටත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය හා පාරිභෝගික අධිකාරිය විසින් ඊට අදාළ ගැසට් පත්‍රය ලබන සතියේ නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

ඩෙංගු ඇතුළු රෝග කිහිපයක් සඳහා රුධිර පරීක්ෂාව වෙනුවෙන් පෞද්ගලික අංශ රසායනාගාර හා පෞද්ගලික රෝහල් විසින් රුපියල් 2500ක් දක්වා මුදලක් අය කළද සැබෑ ලෙස වැය වන මුදල රුපියල් 500ක් බැවින් රෝගීන්ට සිදුවන අසාධාරණය නැවැත්වීමට මෙම පියවර ගෙන තිබේ.

DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!