නවතම පුවත්

ඕමානයට නව සුල්තාන්වරයෙක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඕමානයේ නව සුල්තාන්වරයා ලෙස හයිතම් බින් ටරීක් පත්ව තිබෙනවා.  ඒ, එරට හිටපු සුල්තාන් කබූස් බින් සයිඞ් අල් සයිඞ්ගේ අභාවයෙන් පසුවයි.

හයිතම් බින් ටරීක් ඕමානයේ නව සුල්තාන්වරයා ලෙස පත්වීමට පෙර එරට සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

ඕමානයේ සම්ප්‍රදායට අනුව එරටට නව සුල්තාන්වරයෙකු පත්වන්නේ නම් ඔහු රජ පවුල විසින් නම් කෙරෙන රජ පවුලේ සාමාජිකයෙකු ද වන ඕමානයේ මුස්ලිම් පවුලකට අයත් පුද්ගලයෙකු වියවීම අනිවාර්යය වනවා.

ඒ අනුව හිටපු සුල්තාන් කබූස් බින් සයිඞ් අල් සයිඞ් මියයාමට පෙර මීලග සුල්තාන්වරයා ලෙස හයිතම් බින් ටරීක්, නම් කර තිබී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඔවුන් දෙදෙනා ඥාතීන් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි