නවතම පුවත්

ඕමානයට නව සුල්තාන්වරයෙක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඕමානයේ නව සුල්තාන්වරයා ලෙස හයිතම් බින් ටරීක් පත්ව තිබෙනවා.  ඒ, එරට හිටපු සුල්තාන් කබූස් බින් සයිඞ් අල් සයිඞ්ගේ අභාවයෙන් පසුවයි.

හයිතම් බින් ටරීක් ඕමානයේ නව සුල්තාන්වරයා ලෙස පත්වීමට පෙර එරට සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

ඕමානයේ සම්ප්‍රදායට අනුව එරටට නව සුල්තාන්වරයෙකු පත්වන්නේ නම් ඔහු රජ පවුල විසින් නම් කෙරෙන රජ පවුලේ සාමාජිකයෙකු ද වන ඕමානයේ මුස්ලිම් පවුලකට අයත් පුද්ගලයෙකු වියවීම අනිවාර්යය වනවා.

ඒ අනුව හිටපු සුල්තාන් කබූස් බින් සයිඞ් අල් සයිඞ් මියයාමට පෙර මීලග සුල්තාන්වරයා ලෙස හයිතම් බින් ටරීක්, නම් කර තිබී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඔවුන් දෙදෙනා ඥාතීන් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!