නවතම පුවත්

සියලු උපාධිධාරී භික්ෂූන්වහන්සේලාට ගුරු පත්වීම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සියලු උපාධිධාරී භික්ෂූන් වහන්සේ පාසල් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විශේෂයෙන්ම පසුගිය කාලයේ දී උපාධිධාරී භික්ෂූන් වහන්සේලා සංවර්ධන නිලධාරීන් ලෙස බොහෝ ග්‍රාමසේවා වසම්වලට අනුයුක්ත කර ඇතැයි ද පැවසු අගමැතිවරයා,  ඒ නිසාවෙන් හාමුදුරුවරුන්ට සුදුසු ගුරු පත්වීම්වලට ඔවුන්ව මාරු කර යැවීමට පියවර ගත් බවත් කියා සිටියේය. බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම් ලැබූ ශාස්ත්‍රපති පුජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමිට විජිණිපත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා