නවතම පුවත්

ස්ථිර නොකල සියළු සංවර්ධන නිළධාරීන්ගේ පත්වීම් ස්ථීර කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙතෙක් ස්ථිර කර නොමැති සියලු සංවර්ධන නිලධාරීන්ගේ පත්වීම් කඩිනමින් ස්ථිර කිරීමට රජය සැලසුම් කර ඇත.ඒ අනුව දැනටමත පත්වීම් ස්ථිර කිරීමට මූලික කටයුතු ආරම්භ කිරීමට ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්යංශය පියවර යොදා ඇති බවද වාර්තාවේ, වසර පහක හයක පමණ දීර්ඝ කාලයක සිට අස්ථීර සේවකයින් ලෙස කටයුතු කරන සංවර්ධන නිලධරීන් විශාල පිරිසක් සිටින බවට දැනගන්නට ඇතිබවත් ඒ අනුව මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න බවත් ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා