නවතම පුවත්

කෝටි 73ක් වංචා කළ ගම්පහ සණස සමිතියේ ලොක්කෝ දෙන්නෙක් අත්අඩංගුවට

අසංක

අසංක

ගම්පහ සණස සමිතියේ කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රුපියල් කෝටි 73කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනි.

සැකකරුවන් වංචා කොට ඇති මුළු මුදල රුපියල් 73,29,56,660 ක් බව පොලීසිය පවසයි.

සණස සමිතියේ තැම්පත්කරුවන්ගේ තැන්පතු මුදල් මෙලෙස වංචනිකව ගම්පහ සංවර්ධන සමිතිය වෙත ණය මුදල් වශයෙන් ලබාදෙමින් සිදුකරන ලද මූල්‍ය වංචාවක් පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විමර්ශනයක් සිදුකර ඇත.

අදාළ විමර්ශනයෙන් පසු මෙම කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාව ඊයේ අත්අඩංගුවට ගැනුණි.

ඔවුන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි