මිරිහාන පොලීසියේ සේවය කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන තිබේ.
අද උදෑසන මෙම සිද්ධිය වී ඇත.
මිය ගිය පොලිස් පරීක්ෂකවරයාගේ සිරුර මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.