නවතම පුවත්

අත්අඩංගුවට ගනිද්දී ඔවුන්ගේ සමාජ තත්ත්වයට හානි කරන්න එපා- ජනපතිගෙන් පොලීසියට උපදෙස්

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, වෛද්‍යවරුන් ආදි වෘත්තිකයන් මෙන්ම ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී නිසි ගෞරවය ලබාදී නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබේ.

අත්අඩංගුවට ගැනීම යනු දඬුවමෙහි කොටසක් නොවන බැවින් පුද්ගල කීර්ති නාමයට හානි නොවන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි