නවතම පුවත්

විදෙස් හිමිකාරිත්වය ඇති සමාගම් ලංකාවේ පිහිටුවීම අත්හිටුවයි

අසංක

අසංක

විදේශීය හිමිකාරීත්වය සහිත සමාගම් ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.


මේ අනුව නැවත දැනුම් දෙන තුරු මෙම සමාගම් මෙරට සංස්ථාපනය නොකෙරෙනු ඇති බවද එ එම දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ නිවේදනය කර ඇත.


කෙසේ වෙතත් ආයෝජන මණ්ඩල අනුමත සමාගම් සඳහා මෙම තීරණයෙහි බලපෑමක් නොමැති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සංස්ථාපන අංශයට අදාළ පහත අංකයෙන් ලබාගත හැක.

0112689208/09 – EXT 245, DIRECT 0112689616

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි