නවතම පුවත්

විදෙස් හිමිකාරිත්වය ඇති සමාගම් ලංකාවේ පිහිටුවීම අත්හිටුවයි

අසංක

අසංක

විදේශීය හිමිකාරීත්වය සහිත සමාගම් ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.


මේ අනුව නැවත දැනුම් දෙන තුරු මෙම සමාගම් මෙරට සංස්ථාපනය නොකෙරෙනු ඇති බවද එ එම දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ නිවේදනය කර ඇත.


කෙසේ වෙතත් ආයෝජන මණ්ඩල අනුමත සමාගම් සඳහා මෙම තීරණයෙහි බලපෑමක් නොමැති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සංස්ථාපන අංශයට අදාළ පහත අංකයෙන් ලබාගත හැක.

0112689208/09 – EXT 245, DIRECT 0112689616

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!