නවතම පුවත්

ජනපති ගෝඨාභය ලබන මස චීනයට – චීන රජය නිල වශයෙන් ආරාධනා කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙවැනි නිල සංචාරය ලෙස ලබන මාසයේදී චීනයේ නිල සංචාරයකට එක්වීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරනවා. ජනපතිවරයා මේ මාසයේදී චීනයේ සංචාරය කිරිමට නියමිතව තිබුණත් චීන රජයේ දැනුම් දීම මත මීට පෙර එහි දින වකවානු වෙනස් විය.

කෙසේ වෙතත් (14) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ චීන විදේශ කටයුතු අමාත්‍ය වැංග් යී මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට චීන සංචාරයක් සඳහා එක්වීමට නිල වශයෙන් ආරාධනා කර ඇති බවද වාර්තා වෙයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!