අමෙරිකා – ඉරාන අර්බුද හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුමට මෙතෙක් බාධාවක් සිදුව නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කර සිටී.
සංස්ථාව සතු තොග ගබාඩවල උපරිම ඉන්ධන ධාරිතාවක් පවත්වාගෙන යන බවද එහි ප්‍රකාශකයකු අප වෙබ් අඩවිය වෙත පැවසීය.
එය දින 20 ත් 30 ත් අතර කාලයකට ප්‍රමාණවත් බව ඔහු සඳහන් මෙහිදී සඳහන්කළේය.
අවශ්‍යතාවක් ඇතිවුවහොත් හම්බන්තොට වරායේ පවතින ඉන්ධන ටැංකි භාවිතා කිරීමටද සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය