නවතම පුවත්

විජිත්-ඩිලාන්-එස්.බී.- යාපා ගැන ශ්‍රීලනිප තීන්දුව අනිද්දා

අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩකළ බවට චෝදනා ලබා සිටින ප්‍රබල දේශපාලනඥයින් සිව් දෙනෙකුට එරෙහි අවසන් විනය පරීක්ෂණය අන්ද්දා 18 දින පැවැත්වීමට නියමිතව ඇත.

විජිත් විජයමුණි , දිලාන් පෙරේරා , එස් බී දිසානායක හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන අයට එරෙහිව මෙම පරීක්ෂණ පැවැත්වේ

මෙම සිව් දෙනාට එරෙහිව ගන්න ක්‍රියාමාර්ග සම්භන්ධව මෙම පරීක්ෂණයෙන් අනතුරුව තීන්දු කිරීමට නියමතව ඇති බවද වාර්තාවේ.

මේ අනුව නිදහසට කරුණු දැක්වීම සඳහා අනිද්දා දින මෙම සිව් දෙනාට පක්ෂ මූලස්ථානය වෙත පැමිණෙන ලෙස පක්ෂ විනය කමිටුවෙන් දැනුම්දී ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්