2020 වසර සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඊට අදාළ පුවත්පත් දැන්වීම් හෙට දින ජාතික පුවත්පත් වල පලලිරීමට නියමිත බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත පැවසීය .
1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මෙම අයදුම්පත් කැඳවීම සිදුකෙරෙ