අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ගම ගත් ජීප් රථයේ, යතුරුපැදියක ගමන්ගත් පියා, මව හා දියණියක ගැටීමෙන් කහටගස්දිගිලිය ප්‍රදේශයේ දී මියගොස් තිබේ.
යතුරු පැදියේ ගමන් ගත් මව හා දැරිය අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර ඇත.
අනතුරෙන් පසු අමාත්‍යවරයාගේ ජීප් රථය පලා ගොස් තිබේ.
පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මිය ගොස් ඇත්තේ තිස් පස් හැවිරිදි අයෙකි.
කහටගස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ දී අනුරාධපුර දෙසට ධාවනය වූ ජීප් රථයක මෙම යතුරුපැදිය ගැටී තිබේ.