නවතම පුවත්

අත්තනගල්ල සංවිධායකධූරයෙන් චන්ද්‍රිකා ඉවත් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනියක් මෙන්ම වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකාවක් වන හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකත්වයෙන් ඉවත් කර තිබේ.

ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා අත්තනගල්ල නිදහස් පක්ෂ සංවිධායක වශයෙන් පත්කර තිබේ. චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මියගේ පියා වූ එස්.ඩබ්ලිව්.ආර්බී. බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රීලංකා නිදහස් පක්ෂය නිර්මාණය කල අතර ඇයගේ මව වූ සිරිමාවෝ බණ්ඩාරයනායක ලොව ප්‍රථම අගමැතිනියද විය. එසේම දෙවරක්ම රටේ විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසගිය යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම පිණිස විශේෂ කාර්යයක් ඉටු කලේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!