නවතම පුවත්

ඩ්‍රෝන යානා ගුවන්ගත කිරිමේ තහනම ඉවත් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

21/04 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මෙරටට  පනවා තිබූ ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමේ තහනම ඉවත් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරනවා .

මේ හේතුව නිසා තරුණ කණ්ඩායම්වලට හා වෘත්තිමය වශයෙක් කටයුතු කරන ප්‍රජාවට ඇතිවූ ගැටළු සලකා බලා මෙම තීරණය ගත් බව

එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච් එම් සී නිමලසිරි මහතා සඳහන් කළා එසේම දැන් සාමාන්‍ය සිවිල් ගුවන් සේවා රෙගුලාසි යටතේ ඩ්‍රෝන යානා භාවිතා කිරීමේ නිදහස ලබාදී ඇති බවයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි