නවතම පුවත්

ඩ්‍රෝන යානා ගුවන්ගත කිරිමේ තහනම ඉවත් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

21/04 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මෙරටට  පනවා තිබූ ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමේ තහනම ඉවත් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරනවා .

මේ හේතුව නිසා තරුණ කණ්ඩායම්වලට හා වෘත්තිමය වශයෙක් කටයුතු කරන ප්‍රජාවට ඇතිවූ ගැටළු සලකා බලා මෙම තීරණය ගත් බව

එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච් එම් සී නිමලසිරි මහතා සඳහන් කළා එසේම දැන් සාමාන්‍ය සිවිල් ගුවන් සේවා රෙගුලාසි යටතේ ඩ්‍රෝන යානා භාවිතා කිරීමේ නිදහස ලබාදී ඇති බවයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!