නවතම පුවත්

ඔස්ට්‍රේලියාවේදී සොරකම් කළ ලාංකික පිරිසක් අත්අඩංගුවට

අසංක

අසංක

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ආශ්‍රිත ප්‍රදේශය තුළ පොදු ස්ථානවලදී සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ලාංකිකයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය ජාතිකයන් 2නෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.

දුම්රිය හා ට්‍රෑම් රථ සහ ජනප්‍රිය සාප්පු සංකීර්ණවලදී සොරකම් කිරීම සම්බන්දව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය පවසයි.

මෙල්බර්න් කාර්ය සාධක ඒකකයේ රහස් පරීක්ෂකයින් විසින් මෙම සොරකමට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙකු පසුගිය සතියේදී සහ මේ සතියේදී අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය මාස දෙකක කාලයක් තිස්සේ රහසිගතව මෙහෙයුම් ක්‍රියාත්මක කර අනාවරණය කරගත් තොරතුරු අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා