නවතම පුවත්

එජාප නායකත්ව අර්බූදය ගැන තීරණාත්මක සාකච්ඡාව අද – රනිල් සජිත් කරු හමුවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්සත් ජාතික පක්‍ෂයේ පවතින නායකත්ව අර්බූදය සම්බන්ධයෙන් අද දිනයේදී එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර බොහෝ දුරට අද දිනයේදී මෙම ප්‍රශ්නය විසදෙනු ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා.

එළඹෙන මහමැතිවරණයට තරග කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බලපෑමක් එල්ල නොකරන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම ඊයේ (19) කියා සිටියේ. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ සඳහන් කළේ අද ලැබෙන තීරණය කුමක් වුව ද, එළඹෙන මහමැතිවරණය වෙනුවෙන් දැනටමත් සැලසුම් සකස් කර අවසන් බවයි. 

මේ අතර විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානයේ ජනරැළි මාලාව ලබන බ‍්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ, ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර ගනිමින්. 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි