එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් විශේෂ සාකච්ජාවක් සඳහා අද කොළඹට කැඳවා ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්වේ.
අද සවස 3.00ට පාර්ලිමේන්තු සංකිර්ණයේදි සාකච්ජාව පැවැත්වීමට නියමිත ය.
එහිදී ඉදිරි මහමැතිවරණය සඳහා පක්ෂයේ සූදානම ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කිරිමට නියමිත බව සඳහන් වේ.