නවතම පුවත්

රංජන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කිරිමට කල ඉල්ලීම කථානායක අහක දමයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභාවාරයට එක්වීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියි.

තමන්ට ප්‍රකාශයක් කිරිමට අව්‍ය බව රංජන් රාමනායක මහතා ඉල්ලා සිටියද කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් ලබාදිය නොහැකි බව කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විවාදය යන අවස්ථාවේදි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් වේලාවක් ලබාගෙන අවශ්‍ය ප්‍රකාශය කළ හැකි බවත් කථානායකවරයා දැනුම් දුන්නේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා