නවතම පුවත්

සුළු හා මධ්‍ය පරිමාණ ණය වාරික අවුරුද්දකට අත්හිටුවෙයි

අසංක

අසංක

සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා බැංකු ණය වාරික වසරක් සඳහා අත්හිටුවීමට රජය මේ වනවිට තීරණය කර ඇත

ඒ අනුව මෙම 2020 වසරේ තම ණය වාරික ප්‍රමාද කිරීමට අදාළ ව්‍යාපාරිකයින් හට අවස්තාව සැලසීමට රජය පියවර ගෙන ඇති බවද
හිටපු මහ බැංකු අධිපති අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප වෙබ් අඩවිය වෙත පැවසීය
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවසීය.

.සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයින් වෙත ලබාදෙන සහනයක් ලෙස මේ ණය වාරිකය කල් දැමීමට අදාළ යෝජනාව ක්‍රියාත්මක කර ඇති බවත් එය ලොව බොහෝ රටවල් අනුගමනය කරන ක්‍රමවේදයක් බවත් කබ්රාල් මහතා පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා