නවතම පුවත්

රන්ජන් නිසා තවත් විනිසුරුවරයකුගේ වැඩ තහනම්

අසංක

අසංක

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග දුරකතන සංවාද පැවැත්වීම හේතුවෙන් ඇඹීලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මාතගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව නියෝග කර ඇත.

අධිකරණ සේවා කොමිසන් සභාව විසින් යොමු කරනු ලැබූ නිර්දේශ ඇතුලත් වාර්තාව ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මහාධිකරණ විනිසුරු ගිහාන් පිල්පිටියගේ වැඩ තහනම් කිරීමේ නියෝගය අද (21) පස්වරුවේ නිකුත් කර ඇත..

රන්ජන් රාමනායක හිටපු ඇමතිවරයා සමග මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් සිදුකළ දුරකථන සංවාද සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසන් සභාව නිර්දේශ ඇතුලත් වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරනු ලැබීය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි