නවතම පුවත්

අසාද් සාලි ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසන අධි නීතිඥවරියට දැඩි ලෙස බාධා කරලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ජනාධිපති කොමිසමේ ප්‍රශ්න විමසීම සාක්ෂි මෙහෙයවන රජයේ අධිනීතිඥවරියට අපහාස වන ආකාරයට හැසිරුනා.

එහිදි ඒ ගැන රජයේ අධිනීතිඥවරිය කොමිසමට ඒ සම්බන්ධයෙන් කරුණු පෙන්වාදුන් පසු කොමිසමේ සභාපති විනිසුරු ජනක්ද සිල්වා මහතා විසින් අසාද් සාලි මහතාට දැඩිව අවවාදා කරනු ලැබීය මෙසේ අවවාද කර තිබියදී ඔහු රජයේ අධිනිතිඥවරියගේ කටයතු වලට නැවත නැවතත් බාධා කල අතර සභාපති විනිසුරුවරයා ඔහුට දැඩිව අවවාද කරනු ලැබුවේ තවදුරටත් එසේ හැසිරෙන්නේ නම් අසාද් සාලි මහතා හට දඩුවම් ලබා දෙන බවයි ඒ සම්බන්ධයෙන් ඔහු රජයේ අධිනිතිඥවරියගෙන් සමාව පවා ඉල්ලා සිටියේග;.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!