නවතම පුවත්

වැඩිහිටි දීමනාව 500කින් ඉහළට

අසංක

අසංක

දැනට මාසිකව රුපියල් 2000 ක් ලෙස ගෙවන වැඩිහිටි දීමනාව රුපියල් 2500 ක් දක්වා වැඩි කිරිමට ද සැ වැඩිහිටි ලේකම් කාර්යාලය සැලසුම් කර ඇත.


ඊට අදාළ යෝජනා, ලේකම් කාර්යාලය විසින් දැනටමත් සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයට යොමුකර ඇති බවද වාර්තාවේ.


එසේම දැනටව මෙම දීමනාව අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින වැඩිහිටියන් සඳහාද කඩිනමින් එම දීමනා ලබාදීමටද ලේකම් කාර්යාලය කටයුතු යොදමින් ඇත.


මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳව රජය වෙත දැනුම්දීමටද ලේකම් කාර්යාලය මේ වනවිට පියවර ගෙන ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි