නවතම පුවත්

‘එජාප නායකයා තෝරන්න අර්බුද නැති ක්‍රමවේදයක් හැදුවා’- කිරිඇල්ල

අසංක

අසංක

‌එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලූ අර්බුදයකින් තොරව විසඳාගැනීමට පක්ෂය මේ වනවිට විශේෂ ක‍්‍රමවේදයක් සකස් කර ඇති බව හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර සිටී.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීමද ලබන සදුදා (27) වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා යළිත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරයා ලෙස පත් කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සැලසුම් කර ඇති බවද වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් පත් කිරීම පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුලූ උපදේශක මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදුකෙරේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි