ලොකුම මත්කුඩු තොගයේ හිමිකරු කිලෝ 1000ක් රට පුරා යවලා – මේ ජාවාරමත් ඩුබායි මෙහෙයුමක්

Picture of අසංක

අසංක

ලංකාවේ ලොකුම මත්කුඩු තොගය සමග බම්බලපිටියේ දී අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ගෙවී ගිය මාස 3ක කාලය තුළ කිලෝ 1000කට වැඩි මත්කුඩු තොගයක් බෙදා හැර ඇති බවට විමර්ශනවලදී පෙනී ගොස් තිබේ.

අවස්ථා 15කදී ඔහු කුලියට ගත් මෝටර් රථ සහ වෑන් රථවලින් එම හෙරොයින් මත්කුඩු තොග බෙදා හැර ඇති බව හෙළිවී ඇත.

මෙම මත්කුඩු ජාවාරම මෙහෙයවනු ලබන්නේ ඩුබායිහි සිට බව ද අනාවරණය වී තිබේ.

දම්පත් රණසිංහ