නවතම පුවත්

කොරෝනා රෝගීන් 850 දක්වා ඉහළට

අසංක

අසංක

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 850 ඉක්මවා ගොස් ඇත.

කොරෝනා ආසාදනයෙන් මේ වන විට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බවද වාර්තාවේ.

ඉන් වැඩි සංඛ්‍යාවක් චීන ජාතිකයින් වන අතර ඒ අනුව චීනයේ නගර රැසකට ඇතුළුවීම හා පිටවීම නොකරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇත.

මේ හේතුවෙන් චීනයේ බීජිං හා හොන්කොන් රාජ්‍යයයේ පැවැත්වීමට තිබූ උත්සව රැසක් අත්හිටුවා ඇත්තේ ජනාතාව රැස්වීම් තවදුරටත් අවම කිරීමේ අරමුණිනි.

මේ අතර අමෙරිකාව කොරෝනා වෛරසය ආසාදිත දෙවැනි පුද්ගලයා පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද වාර්තාවේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!