නවතම පුවත්

අලුතින් විදුලි බලාගාර 3ක්

අසංක

අසංක

මෙරට තුල අලුතින් විදුලි බලාගාර තුනක් ඉදිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සැලසුම් කර ඇත.

මේ හරහා මෙගාවොට් 1200ක ධාරිතාවක් අලුතින් ලබාගැනීම සඳහාද අමාත්යංශය සැලසුම් සකස් කර ඇත.

ඒ අනුව නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙගාවොට් 300 බැගින් වන බලාගාර දෙකක් සහ මෙගාවොට් 300 බැගින් වන විදුලි බලාගාරයක් ඉතා කඩිනමින් ඉදිකරන බවද අමාත්‍යංශය සඳහන් කර සිටී .

මීට අමතරව සූර්ය බල විදුලි උත්පාදනයට ඉන්දියානු රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබාදීමට නියමිත අතර එම ව්‍යාපෘති ද කඩිනමින් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කර සිටී

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා