නවතම පුවත්

කොරෝනා වෛරසය පැතිරයන වුහාන් ප්‍රාන්තයේ ශ්‍රි ලාංකේය සිසුන් ගෙන්වා ගැනීමට ශ්‍රිලන්කන් යානයක් – ශ්‍රිලන්කන් සභාපති අශෝක් පතිරගේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසය පැතිරයමින් තිබෙන චීනයේ වුහාන් (WUHAN) සහ සිවුආන් ප්‍රාන්තවල සිටින ශ්‍රි ලාංකේය සිසුන් ගෙන්වා ගැනීමට අවශ්‍යය විශේෂ ශ්‍රි ලන්කන් යානයක් එරටට යැවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ශ්‍රිලන්කන් සභාපති අශෝක් පතිරගේ මහතා The Colombo Express වෙත අද (26) සවස පැවැසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙරටට පැමිණීමට අවශ්‍යය බව දන්වා තිබෙන ශ්‍රි ලාංකේය සිසුන් ඇතුළු සියලුම ශ්‍රි ලාංකේයන් කඩිනමින් ගෙන්වා ගැනීම වෙනුවෙන් අවශ්‍යය සංවිධාන දැනටමත් සිදුවන බව හෙතම සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයද අද නිවේදනයක් නිකුත් කළේය. අදාල නිවේදනය අනුව චීනයේ කොරෝනා වෛරසය පැතිරයමින් තිබෙන ප්‍රදේශවල සිටින ශ්‍රි ලංකාවට පැමිණීමට අවශ්‍යය බව දන්වන සිසුන් හා ශ්‍රි ලාංකේයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවල ඉදිරි පැය 48 කාලය තුළ ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.
ප්‍රථම කණ්ඩායම පැය 48ක් තුළ මෙරටට පැමිණෙනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ විශ්වාසය පල කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා