නවතම පුවත්

මෙරට තුළ කොරෝනා පරීක්ෂාව සම්පූර්ණයෙන්ම කළ හැකියි – රජය

අසංක

අසංක

කොරෝනා වෛරසය හඳුනාගැනීම සඳහා වූ සුවිශේෂී පර්යේෂණ ක්‍රමය දැන් මෙරටදී සම්පූර්ණයෙන් සිදුකිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටී.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මේ වනවිට එම පර්යේෂණය සම්පූර්ණයෙන් සිදුකෙරෙන අතර ඒ ඔස්සේ යම් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති ද යන්න පිළිබඳව සාර්ථකව නිගමනය කිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත පවසීය.

පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද විශේෂ සාකච්ඡා දෙකක් පැවැත්වීමටද නියමිතය .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා