නවතම පුවත්

පැසිපන්දු ක්‍රීඩාවේ සුපිරි තරු කොබේ බ්‍රයන්ට් හා දියණියක් හෙලිකොප්ටර් අනතුරින් මරුට

අසංක

අසංක

අමෙරිකානු පැසිපන්දු සුපිරි තරුවක් වූ කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය ජියානා කැලිෆෝනියාවේ කැලබාබස් නගරයේ හෙලිකොප්ටර් අනතුරකින් මියගිය පුද්ගලයින් 9 දෙනා අතර වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී එය පහළට පැමිණ ගිනිගෙන පුපුරා ගොස් ඇත.

එම අනතුරින් කිසිවකු දිවි ගලවාගෙන නැත.

මොහු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

ඔහුගේ හදිසි මරණය ලොව පුරා මිලියන ගණනක් වන ක්‍රීඩාලෝලීන්ගේ කම්පනයට හේතු වී ඇත.

ඔහුගේ මියයාමට ගෞරව දැක්වීම වෙනුවෙන් අමෙරිකාව පුරා පැසිපන්දු ක්‍රීඩාවලදී නිහඬත දැක්වීමට කටයුතු කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි