නවතම පුවත්

බේරුවල දැනටමත් මද්‍රරසා විශ්ව විද්‍යාලයක් – පළමු වරට කොමිසමේ දී හෙළි වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බේරුවල ප්‍රදේශයේ මේවන විටත් මද්‍රාසා විශ්ව විද්‍යාලයක් ක්‍රියාත්මක වන බව පළමු වතාවට අද අනාවරණය විය.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාව හමුවේ අද කරන ලද විභාග කිරීමක දී මවුලවීවරයකු විසින් මේ බව අනාවරණය කර තිබේ.

මඩකලපුව බැටික්ලෝ කැම්පස් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේ අතරතුර මේ බව අනාවරණය වී තිබේ. බේරුවල පිහිටි මෙම මද්‍රාසා විශ්ව විද්‍යාලය පවත්වා ගෙන යනු ලබන්නේ මුස්ලිම් ජාතික ව්‍යාපාරික පවුලක් විසිනි

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!