නවතම පුවත්

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයකුට කොරෝනා වෛරසය ශරිර ගත වූවා පැතිරුණු පුවත අසත්‍යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද සවස සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි වාර්තා කර තිබුණේ ලෝක වෙළද මධ්‍යස්ථානයේදී කොරෝනා වෛරසය ශරීරගතවීමෙන් පුද්ගලයකු රෝහල් ගතකළ බවයි.

එහෙත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව අප වෙත වාර්තා විය. සිදුව ඇත්තේ පෞද්ගලික අවශ්‍යතාවයක් සදහා මාතර ප්‍රදේශයේ සිට කොළඹට පැමිණි පුද්ගලයකු ලෝක වෙළද මධ්‍යස්ථානය තුළ ක්ලාන්ත වීමකින් අනතුරුව එහි සේවකයන් විසින් රෝහල්ගත කිරීමයි.

එම පුද්ගලයා උදෑසන හෝ දහවල් ආහාර නොගැනීම හේතුවෙන් ක්ලාන්ත වී ඇති බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ‍රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා