නවතම පුවත්

මෙරට සේවය කරන චීන ජාතිකයන් වෛද්‍ය පරීක්ෂාවට

අසංක

අසංක

මෙරට මහා පරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන සියලුම චීන ජාතිකයින් වෛද්‍ය පරීක්ෂණයන්ට ලක්කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.

මේ සඳහා , වෛද්‍යවරුන්, සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් ඒ දැනටමත්යො දවා ඇති බව සෞඛ්‍ය අමාත්යංශය සඳහන් කර සිටී.

ව්‍යාපෘති ස්ථානවලට ගොස් නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීන ජාතිකයින් දැනුවත් කිරීමට මෙන්ම ඔවුන් වෛද්‍ය පරීක්ෂණයන්ට ලක්කිරීමට මෙම කණ්ඩායම් පියවර ගනු ඇත.

රෝග ලක්ෂණ සහිත චීන ජාතිකයින් හමුවුවහොත් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකරවීමටද සැලසුම් කර ඇති බව අමාත්යාංශය පවසයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!