නවතම පුවත්

නීතිපති-කථානායක ඊයේ රෑ විශේෂ හමුවක්

අසංක

අසංක

නීතිපති දප්පුල ද ලිවේරා මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් ඊයේ රාත්‍රි සිදුව ඇතැයි වාර්තා වේ.

රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක ඇමතුම් සංවාද හඬපට සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්වූ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ නියෝග පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම සඳහායි.

මෙම විශේෂ හමුව සිදුව ඇත්තේ කතානායක නිල නිවසේදි ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා