නවතම පුවත්

ඉදිරි දින 10න් පසුව කොරෝනා බලපෑම පහව යන ලකුණු

අසංක

අසංක

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉදිරි දින දහය ඇතුලත උපරිමයකට පත්වනු ඇති බවත් ඉන් අනතුරුව කෙමෙන් එම ව්‍යාප්තිය අඩුවී යනු ඇති බවත් චීන සෞඛ්‍ය විශේෂඥයින් අනුමාන කර සිටී.

ඒ අනුව එම වෛරසය ස්වාභාවිකවම යම් පාලනයකට ලක්වනු ඇති බවද එම විශේෂඥයින් ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ සඳහන් කර සිටී,

එසේම මෙම වෛරසය ප්‍රතිනිෂ්පාදනය කිරීමට ඕස්ට්‍රේලියානු විශේෂඥයින් පිරිසක්ද මේ වනවිට සමත්ව ඇති අතර එය වෛරසයට ප්‍රතිකර්මයක් නිපදවීමට රුකුලක් වනු ඇති බව ඔවුන් එරට මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා