නවතම පුවත්

ඉදිරි දින 10න් පසුව කොරෝනා බලපෑම පහව යන ලකුණු

අසංක

අසංක

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉදිරි දින දහය ඇතුලත උපරිමයකට පත්වනු ඇති බවත් ඉන් අනතුරුව කෙමෙන් එම ව්‍යාප්තිය අඩුවී යනු ඇති බවත් චීන සෞඛ්‍ය විශේෂඥයින් අනුමාන කර සිටී.

ඒ අනුව එම වෛරසය ස්වාභාවිකවම යම් පාලනයකට ලක්වනු ඇති බවද එම විශේෂඥයින් ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ සඳහන් කර සිටී,

එසේම මෙම වෛරසය ප්‍රතිනිෂ්පාදනය කිරීමට ඕස්ට්‍රේලියානු විශේෂඥයින් පිරිසක්ද මේ වනවිට සමත්ව ඇති අතර එය වෛරසයට ප්‍රතිකර්මයක් නිපදවීමට රුකුලක් වනු ඇති බව ඔවුන් එරට මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .