නවතම පුවත්

චීනයේ දින 2න් රෝහලක් අලුත් කරයි

අසංක

අසංක

කොරෝනා වෛරසය අසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට සුදුසු ලෙස චීනය පැය 48ක් තුල නවීකරණය කල සුවිසල්රෝහල වූහාන් නගරය ආසන්නයේ හුවැන්ගැන්ග් ප්‍රදේශයේ අද විවෘත කෙරිණි.


මෙම රෝහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිමකිරීමට නියමිතව තිබුයේ ලබන මැයි මාසයේ වන අතර , චීනයේ 500කට ආසන්න ස්වේඡා පිරිස් සහ සේවකයන් එක්ව මෙහි ඉදිකරීම් මෙලෙස කඩිනමින් නිම කිරීමට කටයුතු කර ඇත.

සියලු නවීනතම යටිතල පහසුකම්වලින් සමන්විතව . මෙහි ප්‍රතිකාර ලබන්නන්ට නේවාසිකව රැඳී සිටිය හැකි සයන 1000ක් අන්තර්ගතය.

වෛරසයෙන් ආසාධිත වූ පළමු රෝගීන් කණ්ඩායම අද එයට ඇතුළත් කරගැණිනි. හුවැන්ගැන්ග් මූලික රෝහලේ නව ශාඛාවක් ලෙස මෙය ඉදිකර තිබේ.

මේ සතිය අවසානය වනවිට වූහාන් සිට කිලෝමීටර් 75ක පමණ දුරකින් තවත් රෝහලක් සෑදීමට චීනය සැලසුම් කරමින් සිටී.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!